උරචක්ක

uracakka

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පපුව මත තැබූවිට කැරකෙමින් කැපෙන ආයුධයක්; පපුව මත පළඳන චක්‍රයක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. උරසක, උරචක්‍ර මාලාව, කර පැළඳගන්නා තියුණු ආයුධයෙන් උපදනා කර්‍මවිපාකයන්ට අනුරූප මාලාවක්, මෙය පාපකර්‍ම විපාකයෙකි. (පි. 204)

Digital Pāḷi Dictionary