උරච්ඡද
uracchada
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පපුව වසන පළඳනාව; භටයෙකුගේ පපු වැස්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සන්නාහය, යුද්ධ සැට්ටය, උර මාලාව, ලැමදෙහි දමන මාලාවක්. (පි. 204)
Digital Pāḷi Dictionary
- uracchada masc