උල්ලපති

ullapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ලප+අ) උසස් කොට කථා කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ලප √ භු. වාක්‍යෙ, කීමෙහි +ති) කියයි, උසස් කොට කියයි. ප්‍රකාශ කරයි. (පි. 205)

Digital Pāḷi Dictionary