උල්ලිඛති

ullikhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ලිඛ) පීරයි (හිස කෙස් ආදිය).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ලිඛ √ භු. ලෙඛනෙ, ලිවීමෙහි +ති) ලියයි, ඉරිගසයි, සලකුණු කරයි. (පි. 205)

Digital Pāḷi Dictionary