උෂ්ණෝත්පාදනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[උෂ්ණ + උත්පාදනය]නා. උෂ්ණත්වය ඉපදවීම; උණුසුම දැනවීම; රස්නය ඇති කරවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 342 ← උෂ්ණෝත්පාදක උෂ්ණෝදකය →