උෂ්ණෝදකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[උෂ්ණ + උදකය]නා. උණු කළ ජලය; උණුවතුර.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. උණු වතුර (සං. උෂ්ණ+උදක)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 342 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 63 ← උෂ්ණෝත්පාදනය උෂ්මන් අක්ෂරය →