ඔගිලති

ogilati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අව+ගිල+අ) ගිල ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+ගිල. √ භු. අ‍ජ්ඣො හරණෙ ගිලීමෙහි +ති) අනුභව කරයි, ගිලියි. (පි. 220)

Digital Pāḷi Dictionary