සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 328
ඔකිරි
ක්රි. (අව+කිර √ භු. ආකිරණෙ, දැමීමෙහි +ඊ) පහතට හෙළීය, පහතට දැමීය. (පි. 220)
ඔකිරිණි
ඉ. ගැවසුනී, ගැවසුනු තැනැත්තී, ගිනි අඟුරින් මැදිවූ තැනැත්තී. (පි. 220)
ඔකිරීයති
ක්රි. (අව+කිර √ භු. ආකිරණෙ, විසුරුවීමෙහි +ඊය+ති) සිඳින ලද කෙළවරින් ගැලෙයි. වැගිරෙයි. (පි. 220)
ඔකිලිනී
ඉ. තෙත්වූ තැනැත්තී, සිරුරින් ඔජාව වැගිරෙන්නී. (පි. 220)
ඔකොටිමක
පු. ඉතා මිටි, ලකුණ්ටක. “දුබ්බන්ණො දුද්දසො ඔකොටිමකො බව්හා බාධො.” (පි. 220)
ඔඛ
√ භු. සොසනෙ, වියලීමෙහි, ඔඛති, වියලෙයි. (පි. 220)
ඔඛති
ක්රි. (ඔඛ. √ භු. සොසනෙ, වියලීමෙහි +ති) වියලෙයි. (පි. 220)
ඔගණ
ති. අඩුවු සමූහය, ටික පිරිසක්, “ඔගණෙන හික්ඛු සංඝෙන සද්ධිං.” (පි. 220)
ඔගත
ති. බැසගිය, ඉර බැසගිය, “ඔගතෙ සුරියෙති අත්ථඞ්ගතෙ සුරියෙ.” (පි. 220)
ඔගධ
පු. අන්තරිත, ඇතුළත්. (පි. 220)
ඔගමන
න. අවගමනය, සරසට යාම, ඇදව යාම. (පි. 220)
ඔගයහ
පු.ක්රි. අවගහනය කොට, බැස. (පි. 220)
ඔගහන
න. අනුප්රවේශය, දියට බැසීම. (පි. 220)
ඔගහෙත්වා
පු.ක්රි. අනුප්රවේශව, දියට බැස. (පි. 220)
ඔග්ගමන
න. (අව+ගමන) බැසයාම, අස්තඞ්ගමනය. (පි. 220)
ඔගාහ
ති. බැසගත්, අවර්තණි, දිය, ජලය, “ඔගාහා ච මෙ උත්තිණ්ණස්ස හත්ථිනියො කාය-.” (පි. 220)
ඔගාහති
ක්රි. (අව+ගාහ. √ භු. විලොලනෙ කැලඹීමෙහි +ති) දියට බසී. (පි. 220)
ඔගාහන
න. ඔගහනය, බැසගැන්ම. (පි. 220)
ඔගාහෙත්වා
පු.ක්රි. (අව+ගාහ+ණෙ+ත්වා) බස්වා, ගිල්වා. (පි. 220)
ඔගාළ්හ
පු. දියට බැසීම, දියේ ගිලීම. (පි. 220)
ඔගිලති
ක්රි. (අව+ගිල. √ භු. අජ්ඣො හරණෙ ගිලීමෙහි +ති) අනුභව කරයි, ගිලියි. (පි. 220)
ඔගිලන
න. අනුභවය, ගිලීම. (පි. 220)
ඔගිලිත
ති. අනුභවකළ, ගිලිනලද. (පි. 220)
ඔගුණ්ඨන
න. වෙළීම, එතීම. (පි. 220)