ඔගුණ්ඨෙති

oguṇṭheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අව+ගුණ්ඨ+ණෙ) ඔතා වසයි; වසයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අව+ගුණ්ඨි. √ චු. වෙඨනෙ වෙළීමෙහි +ති) වෙළයි, ඔතයි. (පි. 220)