ඔත්ථරති
ottharati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අව+ථර+අ) මැඩගෙන පැතිරේ; වසාගෙන සිටී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අව+ථර √ භු. සන්ථරණෙ, යටත්කිරීමෙහි +අව=ඔ+ති) යටත්කරයි. (පි. 222)
Digital Pāḷi Dictionary
- ottharati 1 pr covers (with); spreads over (with); scatters (over) [ava + thara + ti]
- ottharati 2 pr [ava + thara + ti]