සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 332

ඔත්ථරණ

න. යටත් කිරීම, මිරිකීම. (පි. 222)

ඔත්ථරති

ක්‍රි. (අව+ථර √ භු. සන්ථරණෙ, යටත්කිරීමෙහි +අව=ඔ+ති) යටත්කරයි. (පි. 222)

ඔතාපන

න. තැවීම, රත්කිරීම. (පි. 222)

ඔතාපෙත්වා

පු.ක්‍රි. (අව+තප+ණාපෙ+ත්වා) තවා, වියලා, රත්කොට. (පි. 222)

ඔතාපෙති

ක්‍රි. (අව+තප √ භු. දාහෙ. දැවීමෙහි අව=ඔ+ණෙ+ති) තවයි, උණුසුම් කරයි. (පි. 222)

ඔතාර

න. සිදුර ප්‍රමාදය, බැසගැන්ම, පිවිසීම. (පි. 222)

ඔතාරණ

න. බැසීම, ජලයට බැසීම. (පි. 222)

ඔතාරාපෙඛ

පු. සිදුරු සොයන්නා, අනුන්ගේ වරද සොයන්නා. (පි. 222)

ඔතාරිත

ති. බසිනලද, දියට බසිනා ලද. (පි. 222)

ඔතාරෙති

ක්‍රි. (අව+තර √ භු. තරණෙ, එතෙරවීමෙහි ණෙ+ති) එතර කරයි, එගොඩ කරයි. (පි. 222)

ඔතිණ්ණ

ති. එතරවන ලද, එතරවූ, ඇතුළත්වූ අවතීර්‍ණ. (පි. 222)

ඔතු

පු. බිඩාළ, බළලා. (පි. 222)

ඔදක

පු. (උදක+ණ) ජලයෙහි උපන්, ජලය. “කද්දමො නාම ඔදකො.” (පි. 222)

ඔදකජාති

ඉ. දියෙහි උපදින, මසුන් ආදිහු. (පි. 223)

ඔදකන්තික

ති. දිය කෙළවර කොට ඇති, උදක කිස අවසන්කොට ඇති. (පි. 222)

ඔදග්ග

න. උදග්ගභාවය, ඔදවැඩිබව. (පි. 223)

ඔදග්‍ය

න. ඔදවැඩීම, උදග්ගභාවය. (පි. 223)

ඔදන

පු. බත, ආහාරය, සත්වැදෑරුම් ධාන්‍යයෙන් පිසූ බත. (පි. 223)

ඔදනගතික

ති. බත්වැනි, බත්වැනි ස්වභාවය ඇති. (පි. 223)

ඔදනසම්භව

ති. බතින් හටගත්, බතින් උපන්, බත්උල. (පි. 223)

ඔදනික

පු. සූදයා, අරක්කැමියා, බත පිසන්නා, රසකයා. (පි. 223)

ඔදනික-ආපණ

න. බත් විකුණන සල්පිල, බත් කඩය. (පි. 223)

ඔදනික-ඝරවීථී

ඉ. බත් විකුණන ගෙවල් ඇති වීදිය, එබඳු වෙළඳුන් ඇති වීදිය. (පි. 223)

ඔදනිය

පු. ඔදනිකයා. (පි. 223)