ඔදක

odaka

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ජලය.
3. ‍ ජලය ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (උදක+ණ) ජලයෙහි උපන්, ජලය. “කද්දමො නාම ඔදකො.” (පි. 222)

Digital Pāḷi Dictionary