බුද්ධදත්ත පාලි අකාරාදිය – 176

ඔත්ථරමාන

3. වසා පැතිරෙන; වසා පැතිරෙමින්.

ඔත්ථරිත්වා

පූ.ක්‍රි. මැඩ ගෙන; වසා පැතිර.

ඔතාපෙති

(අව+තප+ණෙ) රත් කරවයි; වේලවයි.

ඔතාර

පු. සිදුර.

ඔතාර පු

දෝෂය; බැසීම.

ඔතාරගවෙසී

3. සිදුරක් හෝ දෝෂයක් සොයන්නා.

ඔතාරණ

න. පහළට බැස්සීම.

ඔතාරාපෙක්ඛ

3. දෝෂයක් බලාපොරොත්තු වන.

ඔතාරියමාන

3. බස්සවනු ලබන.

ඔතාරෙත්වා

පූ.ක්‍රි. බස්වා.

ඔතාරෙති

(අව+තර+ණෙ) පහළට බායි; බස්වයි.

ඔතාරෙතුං

නි. බස්සවන්ට.

ඔතාරෙන්ත

3. බස්වන; බස්වමින්.

ඔතිණ්ණ

3. කාමාදියෙන් ආතුර වූ; බැසගත්; ශෝකාදියෙන් මැඩුණු.

ඔදක

න. ජලය.
3. ‍ ජලය ඇති.

ඔදන

පු. න. බත.

ඔදනක

පු. අරක් කැමියා.

ඔදහති

(අව+දහ+අ) දමයි; බහයි; යොමු කරයි.

ඔදහන

න. දැමීම; යොමු කිරීම.

ඔදහිත්වා

පූ.ක්‍රි. යොමු කොට.

ඔදාත

3. සුදු පැහැති; පු. සුද.

ඔදාතක

3. සුදු පැහැති; පු. සුද.

ඔදාතවසන

3. සුදු වස්ත්‍ර ඇඳගත්.

ඔදිස්ස

පූ.ක්‍රි. නියම කොට; වෙන් කොට.