ඔතු
otu
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අස්වැන්නෙන් රජුට හෝ ඉඩම් හිමියාට හෝ කොටසක් පැවරිය යුතු වන බදු විශේෂයක්.
2. නා.ප්ර. එසේ පැවරෙන කොටස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බිඩාළ, බළලා. (පි. 222)
otu
1. නා.ප්ර. අස්වැන්නෙන් රජුට හෝ ඉඩම් හිමියාට හෝ කොටසක් පැවරිය යුතු වන බදු විශේෂයක්.
2. නා.ප්ර. එසේ පැවරෙන කොටස.
පු. බිඩාළ, බළලා. (පි. 222)