ඔධුනිත්වා
odhunitvā
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. කම්පා කොට; ගසා දමා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (අව+ධු+ඉ+ත්වා) දුරු කොට, මකාහැර. (පි. 223)
Digital Pāḷi Dictionary
- odhunitvā abs having shaken off; having rid oneself (of) [ava + dhunā + itvā]