ඔප

opa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි.වි. කාන්තිය; බැබළීම; දීප්තිය; දිස්නය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. නිට්ඨූහනෙ, කාරාදැමීමෙහි, ඔපති. කාරාදමයි.
√ චු. (ඨපනෙ, තැබීමෙහි) ඔපෙති, තබයි. (පි. 224)