ඔපපාතික

opapātika

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉබේ පහළ වූ; මවුකුස පිළිසිඳගැන්මක් නැතිව උපන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මවුපියන්ගේ ආධාරයක් නැතිව උපදින අය, උපපතනය වීමෙන් උපදින අය, දිව්‍ය බ්‍රහ්ම නෙරයික හා සමරහ සත්ව ජාතීන් මෙසේ උපදිති, අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ හා ඔපපාතික යයි උත්පත්තිය ලැබෙන ආකාර සතරින් එකක්, “උපපාතො අස්ස අත්ථිති=ඔපපාතිකො.” (පි. 224)

Digital Pāḷi Dictionary