ඔභාසෙත්වා

obhāsetvā

බුද්ධදත්ත පාලි අකාරාදිය

පූ.ක්‍රි. බබුළුවා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු.ක්‍රි. (අව+භාස+ණෙ+ත්වා) ආලෝක කොට, එළිය කර, “කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා.” (පි. 226)

Digital Pāḷi Dictionary