කටිභාර

kaṭibhāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උකුළෙන් උසුලා යා හැකි පමණ බර; ඉඟෙන් දරාගෙන යන බර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. හිණින්=උකුලෙන් ගෙන යන බර. (පි. 236)

Digital Pāḷi Dictionary