සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 353

කට්ඨතුම්බ

න. ලීයෙන් තැනු භාජනය. (පි. 235)

කට්ඨපාදුකා

ඉ. ලී සෙරෙප්පුව. (පි. 235)

කට්ඨපුඤ්ජ

න. ලීගොඩ, ලී සමූහය. (පි. 235)

කට්ඨඵාලක

පු. ලී කපන්නා, ගස් කපන්නා. (පි. 235)

කට්ඨමඤ්ද්වක

න. ලී ඇඳ, ලීයෙන් තැනු ඇඳ. (පි. 235)

කට්ඨමය

ති. දැවමය, ලීයෙන් තැනු. (පි. 235)

කට්ඨමුඛ

න. නපුරු කට, සර්‍ප ජාතියක්. (පි. 235)

කට්ඨරූප

න. දැව පිළිමය, ලීයෙන් තැනු රූපය. (පි. 235)

කට්ඨවාහ

න. කරත්තයක් බර දර. (පි. 235)

කට්ඨවාහන

න. දර මිටියක් උඩ නැඟී යෑම, දඬු මොනර යන්ත්‍රය. (පි. 235)

කට්ඨවිපලාවිත

න. ගසාගෙන යන දැව, පාවෙන ලී. (පි. 235)

කට්ඨහත්ථි

පු. දැවමය ඇතා, උදේන රජු උපායෙන් ඇල්ලීමට චණ්ඩපජ්ජොත රජු විසින් සෑදු ඇතා. (පි. 235)

කට්ඨහාරක

පු. දර අදින්නා, දැව ගෙන යන්නා. (පි. 235)

කට්ඨහාරිකා

ඉ. දර අදින ස්ත්‍රිය. (පි. 235)

කට්ඨිස්ස

න. රනින් ගෙත්තම් කළ තිහිරි හුයින් කළ ඇතිරිය. (පි. 235)

කටාහ

පු. කලය, භාජනය, මල්බඳුන. (පි. 236)

කටි

ඉ. උකුල, තුණටිය. (පි. 236)

කටිථාලක

න. පිටකොන්දේ කුඩා ඇට. (පි. 236)

කටිපදෙස

න. සට්ටම, තට්ටම. (පි. 236)

කටිපමාණ

ති. උකුල දක්වා වූ ඇති. (පි. 236)

කටිපරියොසානං

න. උකුල අවස් කොට ඇති පෙදෙස. (පි. 236)

කටිපුථූලක

ති. ලක්ෂණ උකුල් පෙදෙස ඇති. (පි. 236)

කටිභාග

පු. ඉඟටිය. (පි. 236)

කටිභාර

පු. හිණින්=උකුලෙන් ගෙන යන බර. (පි. 236)