කණ්ටකලතා

kaṇṭakalatā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කටු හෝ ගැට සහිත කසය; කටුසැමිටිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. කටු සහිත වැල්වර්ගයක්. (පි. 237)