කන්තති

kantati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(කත්ත+අ) කටියි; නූල් අඹරයි; හාරා කපයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (කන්ත+ති) නූල් කටියි.
ක්‍රි. √ භු. කන්ත-කන්තනෙ, කැපීමෙහි-කන්ත+ති, කපයි, සිඳියි. (පි. 241)

Digital Pāḷi Dictionary