කන්දති

kandati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(කන්ද+අ) විලාප කියයි; හඬයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. කන්ද-රො‍දනො, හැඬීමෙහි +ති) හඬයි.
ඉ. අමතයි, හඬයි. (පි. 241)

Digital Pāḷi Dictionary