කප්පෙති
kappeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(කප්ප+ණෙ) අන්දවයි; (කප්ප+ණෙ) කපයි; කරයි; (කප්ප+ණෙ) කල්පනා කරයි; පිළියෙළ කරයි; සරසයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. කප්ප කප්පණෙ, විතර්ක කිරීමෙහි-කප්ප+ණෙ+ති) විතර්ක කරවයි. (පි. 242)
Digital Pāḷi Dictionary
- kappeti 1 pr forms; fashions; constructs [kappe + ti]
- kappeti 3 pr (of life) lives; leads; goes about [kappe + ti]
- kappeti 4 pr (of sexual intercourse) performs (with) [kappe + ti]
- kappeti 6 pr (of hair) trims; styles; fashions [kappe + ti]
- kappeti 5 pr (of a posture, sitting or lying down) adopts; takes up; assumes; uses; sits (on); lies down (in) [kappe + ti]
- kappeti 7 pr [kappe + ti]
- kappeti 2 pr prepares; readies; arranges [kappe + ti]