කබලිංකාරාහාර
kabaliṃkārāhāra
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. පිඩු වශයෙන් අනුභව කරන ආහාරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කබලීකෘත ආහාරය. පිඩුකොට වළඳන ආහාරය, දිවි පැවැත්මට හේතුවන සියලුම ආහාර වර්ග මීට ඇතුළත් වේ. (පි. 243)
kabaliṃkārāhāra
පු. පිඩු වශයෙන් අනුභව කරන ආහාරය.
පු. කබලීකෘත ආහාරය. පිඩුකොට වළඳන ආහාරය, දිවි පැවැත්මට හේතුවන සියලුම ආහාර වර්ග මීට ඇතුළත් වේ. (පි. 243)