කම්පෙති
kampeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(කම්ප+ණෙ) කම්පා කරයි; සොලවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (කම්ප+ණෙ+ති) කම්පාකරයි. (පි. 243)
Digital Pāḷi Dictionary
- kampeti pr shakes; rocks; causes to tremble [kampe + ti]
kampeti
(කම්ප+ණෙ) කම්පා කරයි; සොලවයි.
ක්රි. (කම්ප+ණෙ+ති) කම්පාකරයි. (පි. 243)