කම්මකර
kammakara
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කම්කරුවා; වැඩකරන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කම්කරුවා, කර්මාන්ත කරන්නා, බැලමෙහෙකරන්නා. (පි. 244)
Digital Pāḷi Dictionary
- kammakara 1 masc worker; manual labourer [kamma + kara]
- kammakara 2 adj doing work; performing an activity [kamma + kara]