කම්මක්ඛය
kammakkhaya
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කර්මය ගෙවා දැමීම හෝ විනාශ කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කර්මක්ෂය, කර්මය ක්ෂයවීම. (පි. 244)
Digital Pāḷi Dictionary
- kammakkhaya masc wearing away of (the results of) action; exhaustion of kamma [kamma + khaya]