කම්මකාරක
kammakāraka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කර්මකාරකය; ද්විතීයාර්ථය.
පු. වැඩ කරන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කර්මකරන්නා, කටයුතු කරන්නා, බැලමෙහෙවරාදිය කරන්නා, ෂට්කාරකාගත කර්මකාරකය, කම් විබත. (පි. 244)
Digital Pāḷi Dictionary
- kammakāraka 1 adj doing the action; performing the procedure; undertaking the work [kamma + kāraka]
- kammakāraka 2 masc [kamma + kāraka]
- kammakāraka 3 masc [kamma + kāraka]
- kammakāraka 4 masc [kamma + kāraka]