සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 370

කම්මකාරක

පු. කර්‍මකරන්නා, කටයුතු කරන්නා, බැලමෙහෙවරාදිය කරන්නා, ෂට්කාරකාගත කර්‍මකාරකය, කම් විබත. (පි. 244)

කම්මඤ්ඤ

න. කර්මණ්‍ය, කර්මයට සුදුසු, ක්‍රියාවට යොග්‍ය. (පි. 244)

කම්මඤ්ඤතා

ඉ. කර්මයට සුදුසු බව. (පි. 244)

කම්මඤ්ඤා

ඉ. වැටුප්. (පි. 244)

කම්මන්ත

ක්‍රි. කර්‍මාන්තය, කටයුතු, කර්මය. (පි. 244)

කම්මන්තික

පු. කටයුත්තෙහි යෙදුන තැනැත්තා, කළමනාකරු. (පි. 244)

කම්මනීය

ක්‍රි. කර්‍මණ්‍ය, කර්මයට සුදුසු, කම්මඤ්ඤ. (පි. 244)

කම්මප්පත්ත

ක්‍රි. කර්‍මප්‍රාප්ත, කර්මය පිණිස පැමිණි. (පි. 244)

කම්මරත

ක්‍රි. ක්‍රියාවෙහි ඇලුණු, කටයුත්තෙහි යෙදුනු. (පි. 244)

කම්මලක්ඛණ

ක්‍රි. කර්‍මස්වභාව, කර්‍මලක්ෂණය. (පි. 244)

කම්මවිපාක

පු. කර්මයට ලැබෙන පලය, කර්‍මානිසංශය, කර්‍මයෙන් ලැබිය යුතු ප්‍රයොජනය. (පි. 244)

කම්මසීල

න. කම්මස්වභාව. (පි. 244)

කම්මාධිට්ඨායක

පු. කර්‍මාධ්‍යක්ෂකයා, කටයුත්තේ ප්‍රධානයා. (පි. 244)

කම්මාධිපතෙය්‍ය

පු. කර්මය අධිපතිකොට ඇත්තා, කර්මය ප්‍රධාන කොට පවත්නා. (පි. 244)

කම්මාර

පු. කඹුරා, නවම්දන්නා. (පි. 244)

කම්මාරගග්ගරී

ඉ. කඹුරුගේ, මයිනහම. (පි. 244)

කම්මාරභණ්ඩ

න. කඹුරු බඩු, කඹුරාගේ අඩුවැඩිය. (පි. 244)

කම්මාරාම

පු. කර්‍මයෙහි ඇලුනහු. (පි. 244)

කම්මාරාහ

පු. කර්‍මාර්‍හ, කර්මයට සුදුසු ක්‍රියාවට යොග්‍ය. (පි. 244)

කම්මාරුද්ධන

න. කඹුරු උදුන. (පි. 244)

කම්මාස

පු. කඹුරුවන් පැහැය, කැලල. (පි. 244)

කම්මි

න. කිරීම, ඉටුකිරීම, පුහුණුවීම. (පි. 244)

කම්මික

පු. කාරකයා, වැඩෙහි යෙදුනහු. (පි. 244)