කම්මඤ්ඤ
kammañña
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. වැඩට යෝග්ය වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. කර්මණ්ය, කර්මයට සුදුසු, ක්රියාවට යොග්ය. (පි. 244)
Digital Pāḷi Dictionary
- kammañña 1 adj ready for work; fit for use; functional [√kar + ma + anya > añña kamma + anya]
- kammañña 2 adj (of an instrument) playable [√kar + ma + anya > añña kamma + anya]