කම්මන්තික

kammantika

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කර්මාන්තයක යෙදුණු අය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කටයුත්තෙහි යෙදුන තැනැත්තා, කළමනාකරු. (පි. 244)

Digital Pāḷi Dictionary