කම්මාධිට්ඨායක

kammādhiṭṭhāyaka

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. වැඩක් කරවීමේ භාර කාරයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කර්‍මාධ්‍යක්ෂකයා, කටයුත්තේ ප්‍රධානයා. (පි. 244)