කරමර
karamara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බලහත්කාරයෙන් හෝ යුද්ධ කොට අල්වා ගත් අය; කොල්ලකෑමෙන් අල්ලා ගෙන යනු ලබන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. බලහත්කාරයෙන් ගෙනෙන මනුෂ්යාදීහු. (පි. 245)
Digital Pāḷi Dictionary
- karamara masc captive; prisoner; hostage [karamara]