කරීර

karīra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තල්, පොල්, ඉඳි, උණ ආදි ගස්වල බඩ; ගොබය; ගස්වල ඉතා ළපටි පැළය.
2. නා.ප්‍ර. දිය බඳුන; වතුර ජෝගුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. කිළිල, උන කිළිල් ආදිය. (පි. 245)