කස්ස

kassa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උඩුකය වැසෙන සේ හෝ එය ආරක්ෂා වන සේ අඳින සැට්ටය; සන්නාහය.
2. නා. කොපුව; කෝෂය; පසුම්බිය.
3. නා. කිසිල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. යාමෙහි, සීසෑමෙහි, කස්සති, යෙයි, සීසායි. (පි. 247)

Digital Pāḷi Dictionary