කාරු

kāru

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කර්මාන්තකාරයා; කාර්මිකයා; ශිල්පියා.
2. නා.ප්‍ර. විශ්ව කර්මයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශිල්පියා. (පි. 250)