කාලුෂ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිලුටු බව; අපවිත්‍රතාව; සිතෙහි කිලුට හෝ අපිරිසිදු බව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කිලුටු බව; අපවිත්‍ර බව (සං. කාලුෂ්‍ය)