කාලුෂ්යාපගමනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[කාලුෂ්ය + අපගමනය]නා. කිලුටුබව ඉවත්වීම; පිරිසිදු වීම; සිතෙහි කෙලෙස්මල නැතිවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 464 ← කාලුෂ්යය කාලුස්සිය →