කාසාවකණ්ඨ
kāsāvakaṇṭha
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කසාවතක් කරේ ඇත්තා; සිල් නැති ශ්රමණයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කාසාවකණ්ඨයා, කහ කඩක් බොටුවෙහි බැඳ හැසිරෙන තැනැත්තා. (පි. 250)
Digital Pāḷi Dictionary
- kāsāvakaṇṭha adj wearing a scrap of cloth on the neck [kāsāva + kaṇṭha]