කිණාති

kiṇāti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(කි+ණා) මිලදී ගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. √ භු. කී-දබ්බවිනිමයෙ, ද්‍රව්‍ය මිලදී ගැනීමෙහි (කී+ණා+ති) මිලදී ගනී, විකොට ගනී. (පි. 251)

Digital Pāḷi Dictionary