බුද්ධදත්ත පාලි අකාරාදිය – 211
කාළීය
න. කළුවැල්.
කිං
3. කිමෙක්.
කිංකාරණා
ක්‍රි.වි. කවර කරුණක් නිසා.
කිංවාදී
පු. කුමක් ප්‍රකාශ කරන්නේද.
කිංසුක
පු. එරබදු ගස.
කිකී
ඉ. කිරල් දෙන.
කිඞ්කර
පු. කුමක් කටයුතුදැයි විමසා කරන්නා; මෙහේ කරුවා.
කිඞ්කිණි
ඉ. කිකිණි; කුඩා ගෙජ්ජිය; මිණි ගෙඩිය.
කිඞ්කිණිකජාල
න. කුඩා මිණිගෙඩි එල්ලූ දැල.
කිච්ච
න. කටයුත්ත; වැඩය.
කිච්චකාරී
3. කටයුත්ත කරන්නා.
කිච්චාකිච්ච
න. කටයුතු නො කටයුතු දේ; කුඩා මහත් කටයුතු දේ.
කිච්ඡ
න. අපහසුව; කරදරය; දුක.
3. අපහසුව; කරදරය.
කිච්ඡති
(කිත+ඡ) කරදරයට පත්වේ; වෙහෙසේ.
කිඤ්චණ
න. කරදය; ක්ලේශය; කිසිවක්; ස්වල්ප දෙයක්.
කිඤ්චාපි
නි. කිසි සේත්.
කිඤ්චි
නි. කිසිවක්.
කිඤ්චික්ඛ
න. ඉතා සුලු දෙය.
කිඤ්ඡක්ඛ
න. මල් කෙසරු.
කිට්ඨ
න. ගොයම්.
කිට්ඨසම්භාදසමය
පු. සෑම තැනම ගොයම් ඇති කාලය.
කිණත්ත
3. මිලදී ගන්නා වූ; මිලදී ගනිමින්.
කිණ්ණ
3. විසුරුවන ලද.
න. සුරා සෑදීමට යොදන ද්‍රව්‍ය.
කිණාති
(කි+ණා) මිලදී ගනී.