කිඞ්කිණි

kiṅkiṇi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කුඩා මිණිගෙඩිය.
2. නා.ප්‍ර. තූර්ය භාණ්ඩ විශේෂයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. කිකිණි; කුඩා ගෙජ්ජිය; මිණි ගෙඩිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. රහුගෙඩි, කිකිණි, ගෙජ්ජි. (පි. 251)