කිඞ්කර
kiṅkara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කී දෙය කරන; කීකරු; යටහත් පහත්.
නා.ප්ර. දොරටුපාලයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කුමක් කටයුතුදැයි විමසා කරන්නා; මෙහේ කරුවා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දාසයා, කීකරුවා, “කුම්කෙරෙම් දැයි පිළිවිස කරනුයේ කීකරු.” (පි. 251)
Digital Pāḷi Dictionary
- kiṅkara masc