කිමිජ

kimija

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කෘමීන්ගෙන් උපන්; පණුවන්ගෙන් හටගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. තිහිරිපිලී, පට පණුවන්ගෙන් උපදින පිළි, අගිල්. (පි. 252)