කිස්ස
kissa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඩා වරාය.
2. නා. මඩ සහිත ජලය රඳා පවතින බිම් පෙදෙස.
3. නා. යතුර; කුඤ්චිකාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. කුමකට - “කිස්ස තුම්හෙ ආයස්මන්තො” (පි. 253)
Digital Pāḷi Dictionary
- kissa 1 pron for whom?; for what reason?; why? [ka > ki + issa]
- kissa 2 pron of whom?; of what?; of which? [ka > ki + issa]