කුඩි
kuḍi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගෘහමූලිකයා; ගෙහිමියා.
2. නා.ප්ර. පුරාණ ලංකාවේ අඳ ගොවියා; ප්රවේණි දාසයා.
3. (කථා.) නා.ප්ර. පවුල.
4. නා.ප්ර. ගෙය; ගෘහය.
5. නා.ප්ර. අඹුකම; භාර්යාභාවය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දැවීමෙහි, කුණ්ඩති, දවයි. (පි. 255)