කුණ්ඨිත
kuṇṭhita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ක්රියාවට යෝග්ය නොවූ; අකර්මණ්ය වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. මොටවනලද, වකුටුවන ලද. (පි. 255)
Digital Pāḷi Dictionary
- kuṇṭhita 1 pp made lame; crippled [√kuṇṭh + ita]
- kuṇṭhita 2 pp [√kuṇṭh + ita]
- kuṇṭhita 2.1 pp enveloped (with); covered (in) [√guṇṭh > kuṇṭh + ita]