කුබ්බර
kubbara
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කරත්තයේ බෝන් ලීය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. රථයෙහි කිඹුල් මුව, රිය කඳ, ඒරිය කඳ, බෝන්ලීය. (පි. 256)
Digital Pāḷi Dictionary
- kubbara 1 masc frame to which the yoke is fixed
- kubbara 2 masc hub of a wheel; axle shaft