කුමාර

kumāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. කුමරා; ළමයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. √ චු. ක්‍රීඩාවෙහි, කුමාරෙති, කුමාරයති, ක්‍රීඩා කෙරෙයි, සෙල්ලම් කෙරෙයි.
පු. බාලයා, කඳකුමරු, යුවරජ, ලදරු, රාජ පුත්‍රයා. (පි. 256)

Digital Pāḷi Dictionary